Digital Repository
භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි
Login
UoK Repository Home
→
Social Sciences
→
Publications
→
Samaja Gaweshakayo
→
Volume 1 - 2020
→
View Item
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි
Rathnayaka, R.M.Kalindu
URI:
http://repository.kln.ac.lk/handle/123456789/22268
Citation:
Rathnayaka, R.M.Kalindu,2020, භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Date:
2020
Abstract:
ලිඛිත ඉතිහාසයට අනුව සිතියම් ඉතිහාසයෙහි ආරම්භය සලකා බලන විට එය ලෝකයේ ලිඛිත ඉතිහාසයට ද වඩා පැරණිය. ලෝකයෙහි සිතියම් විද්‍යාවේ ඉතිහාසය ගැන විමසා බැලීමේදී එය ලේඛන කලාව ආරම්භවීමට ප්‍රථම දේශ ගවේෂණ කාලයේ දී භාවිතයට ගැනුණ බව සිතියම් අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන කරුණකි. මෙසපොතෙමියාවෙහි වත්තක පිහිටීම දැක්වෙන ගාසුර් මැටි පුවරුව දැනට ලොව පැරණිතම සිතියම ලෙස හදුන්වන අතර එය ක්‍රි.පු. 2500 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. එසේ ඇරඹි සිතියම් විද්‍යාව අද වන විට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ ඇති බව නුතන සිතියම් විද්‍යාත්මක ක්‍රම අධ්‍යයනය කිරීමේ දී අපට මනාව පැහැදිලි වන කරුණකි. වර්තමානයේ දී භාවිතා කරනු ලබන භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographic Information System) හෙවත් GIS තාක්ෂණය මගින් සිතියම් විද්‍යාවේ ලබා ඇති සීග්‍ර සංවර්ධනය මනාව පැහැදිලි වේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි පිළිබඳවය.
Show full item record
Files in this item
Name:
භූගෝලීය තොරතුරු ...
Size:
90.12Kb
Format:
PDF
View/
Open
This item appears in the following Collection(s)
Volume 1 - 2020
Search Digital Repository
Search Digital Repository
This Collection
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register