Kumari, K.D.M.N.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
ආර්ථික ප්රතිපත්තියක් තුළින් අවධානය යොමු කෙරෙන්නේ රටක ආර්ථික ක්රියාවලියේ දිශානතිය, අරමුණු සහ ක්රියාවලිය පෙන්නුම් කරනු ලබන සුවිශේෂි ලේඛනයක් ලෙස ද හැඳින්විය හැකි ය. විශේෂයෙන් ආර්ථිකමය, ගෝලීය සංවර්ධන බලපෑම්, සම්පත් හිඟකම, ...