කුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
සියදිවි නසා ගැනීම යනු ගෝලීය වශයෙන් මිනිසුන් 703,000ක ප්රමාණයක් සෑම වසරකදී ම මිය යන බව දැක්වෙන ලොව පුරා දරුණු ඛේදවාචකයකි. ලෝකයේ පමණක් නොව ශ්රී ලංකාව තුළ ද සියදිවි නසා ගැනීම යනු දැඩි අවධානයකට ලක්විය යුතු පැතිකඩකි. 2019 ...