ලක්ෂාන්, එල්. බී. කේ.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
සූවිසි විවරණ නෘත්‍ය පූජාව හා බැඳි සමාජ සංස්කෘතික පසුබිම හඳුනාගැනීමත් එහි වර්තමාන තත්වය හඳුනාගැනීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ. මානවවංශ පර්යේෂණ යටතට ගැනෙන මෙම පර්යේෂණයේදී පුස්තකාල අධ්‍යයනය හා ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ නිරීක්ෂණ, ...