Digital Repository
Yugathara
Login
UoK Repository Home
→
University Publications
→
Journals
→
Yugathara
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
Yugathara
Browse by
By Issue Date
Authors
Titles
Subjects
Search within this community and its collections:
Collections in this community
Yugathara Voulume 4
Recent Submissions
ගාලූ මෝදර අවකාශයන්හි ස්ථාපිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යනයක්
ධර්මශ්‍රී, සි.පී.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
ශ්‍රී ලාංකේය කලාව ගොඩනැගිමේදී දේශපාලනික මැදිහත් විම අතීතයේ සිට ප්රබලව දක්නට ඇත. ලාංකේය දෘශ්‍ය කලාව බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගෙන රාජ්‍ය අනුග්‍රහය මත බිහිවිය. අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වා බෞද්ධ ආරාම කේන්ද්‍ර ...
පාඬිග්ගම වන්නි වැදි ගම්මානය ආශ්‍රිතව පවතින අස්පර්ශිත සංස්කෘතික උරුමයන් සහ ඒවායෙහි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ විමර්ශනයක්
පුෂ්පකුමාර, ආර්.ඩී.ඩී.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 54 හිරල්ලුගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාඬිග්ගම ගම්මානය අංශ කිහිපයකින් වැදගත්කම් උසුලන ගම්මානයකිග දිවයිනේ වාසය කරන වැදි ජන ප්‍රභේද අතරින් වන්නි වැදි ...
ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුම කළමනාකරණය තුළ වනාන්තර සංරක්ෂණය කිරීමේ වත්මන් නෛතික යාන්ත්‍රණයේ කාර්යභාරය
රෝසා, එස්. ආර්. එල්.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
ඉන්දියානු සාගරයේ පිහිටි භූමි ප්‍රමාණය අතින් කුඩා දිවයිනක් වුවද විවිධ දේශගුණික, කාලගුණික, භූවිද්‍යාත්මක සාධකයන් පදනම්ව ස්වභාවිකව නිර්මාණය වී ඇති වනාන්තර පද්ධති රැසක් ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් අතර හඳුනාගත හැක. වර්තමානයේ ...
මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුව ආශ්‍රිතව කාර්මික පුරාවිද්‍යා උරුමය විමසීම
අමරසිංහ, ඒ.එල්.බී.එම්.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
කාර්මික පුරාවිද්‍යාව විෂයක් වශයෙන් පුරාවිද්‍යාවට සම්බන්ධ වන්නේ ක්‍රි.ව 1950න් පසුව ය. කෙසේ නමුත් නූතන තාක්ෂණික ප්‍රවර්ධනයන්ගේ මුල් කාලීන කාර්මික අවශේෂ අධ්‍යයනය කරනු ලබන විෂයක් වන මෙහිදී වසර 50ක් තරම් පමණ පැරණිවන වස්තූන් ...
ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන අස්පර්ශිත උරුමය පිළිබඳ අධ්‍යයනයක්
නාරද හිමි, දෝතලුඔය
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
ව්‍යවහාරික, ප්‍රාසාංගික හා ලේඛනගත කලාවන් ද පාරම්පරික දේශීය දැනුම් සම්භාරය පොදුවේ අස්පර්ශිත උරුමය ලෙස ගත හැක. එකී අස්පර්ශිත උරුමයෙන් පෝෂණය වූ ජන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත්වන ආදිවාසීන් (වැද්දන්) පෙන්වාදිය හැකිය. මෙම ...
කාලය හා අවකාශය තුළ මහනුවර නගරයේ ආරම්භය හා එහි විකාශනය පිළිබඳව ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්
ප්‍රසන්න, එස්.ඒ.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
වර්ෂ 1988 දී යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම සම්මුතිය මඟින් සංස්කෘතික ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත්කරන ලද සෙංකඩගල නුවර නොහොත් මහනුවර නගරයේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පෙනීයන්නේ එය ඉතා දීර්ඝ කාලයක සිට ක්‍රමයෙන් වර්ධනය වී ඇති ...
ගන්නෝරුව කෘෂි කෞතුකාගාරය තුළ ප්‍රදර්ශිත කෞතුක වස්තු සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ‘ඉදිරිපත් කිරීම හා අර්ථකථන’ ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන අධ්‍යයනයක්
තිලකරත්න, යූ.ඩී.ආර්. ෂෙහාන්
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
කිසියම් රටක ජීවත්වන ජනතාවගේ ආරම්භය හෝ මුල් පදිංචියේ සිට මෑත කාලය දක්වා සිදුව ඇති වෙනස්වීම් සමුදාය ප්‍රදර්ශිත කැඩපතක් වශයෙන් කෞතුකාගාර හඳුනාගත හැකිය. පෞරාණික භාණ්ඩ එක්රැස් කිරීම, සංරක්ෂණය, ප්‍රදර්ශනය කිරීම, ආරක්ෂා කිරීම ...
කොටියාගල, වත්තේගම පුරාණ රජමහා විහාරයේ අස්පර්ශිත සිතුවම් කලාව පිළිබඳ අධ්‍යයනයක්
සෙනරත්, ජේ.එම්.ඩී.ඒ.කේ.
;
සෙනරත්, ජේ.එම්.අයි.කේ.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධිය දක්වා විහිදෙන්නා වූ විහාර ආරාම නිර්මාණයේ ආරම්භය විවිධ යුග පරාසයන් රැසක් පසුකරමින් වර්තමානය දක්වා විකාශනය වී ඇත. අනුරාධපුර රාජධානිය පිහිටුවීමටත් පෙර සිට ලංකාවේ ජනයා ආගමික කටයුතුවල ...
ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැදුණු ග්‍රාමීය ජීවනෝපාය
මිහිරිණි, එච්.එල්.අයි.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
මෙම ශාස්ත්‍රිය ලිපිය මඟින් අවධානය යොමු කරනු ලබන්නේ ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැඳුණු ග්‍රාමීය ජීවනෝපාය පිළිබඳවයි. කන්නෙලිය වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පහත් බිම් නිවර්තන වැසි ...
සීගිරි කුරුටු ගීවලින් නිරූපිත සන්නිවේදනය
බණ්ඩාර, පී.බී.ඒ.එන්.ඩබ්ලිව්.
(
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
,
2022
)
ලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම ...
Search Digital Repository
Search Digital Repository
This Community
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Community
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register
Discover
Author
අමරසිංහ, ඒ.එල්.බී.එම්. (1)
තිලකරත්න, යූ.ඩී.ආර්. ෂෙහාන් (1)
ධර්මශ්‍රී, සි.පී. (1)
නාරද හිමි, දෝතලුඔය (1)
ප්‍රසන්න, එස්.ඒ. (1)
පුෂ්පකුමාර, ආර්.ඩී.ඩී. (1)
බණ්ඩාර, පී.බී.ඒ.එන්.ඩබ්ලිව්. (1)
මිහිරිණි, එච්.එල්.අයි. (1)
රෝසා, එස්. ආර්. එල්. (1)
සෙනරත්, ජේ.එම්.අයි.කේ. (1)
... View More
Subject
අර්ථකථන කිරීම, ඉදිරිපත් කිරීම, කෞතුකාගාර, ගන්නෝරුව, නරඹන්නන් (1)
අස්පර්ශිත උරුමය, අධ්‍යයනය, ආදිවාසීන්, ශ්‍රී ලංකාව, ජන ජීවිතය (1)
අස්පර්ෂිත සංස්කෘතික උරුමයල ඇදහිලි විශ්වාසල පාඬිග්ගමල පැවැත්මල වන්නි වැදි (1)
උරුමය, ඔරලෝසු කණුව, එම්මානුවෙල් පල්ලිය, කාර්මික, සීනූ (1)
චිත්‍ර කලාව, කලා ශිල්ප, මූර්ති, ගෘහ නිර්මාණ, සංස්කෘතිය (1)
දේශපාලනය, ආලේඛ්‍ය, අවකාශය, සංරචනය, සමකාලීන, කුලය (1)
නගර සැලසුම, මහනුවර රාජධානිය, ඵෙතිහාසික භූ දර්ශනය , සිතියම්, ස්මාරක (1)
වනාන්තර, සංරක්ෂණය, නීතිය, ව්‍යවස්ථා (1)
ස්වභාවික ප්රාග්ධනය, කන්නෙලිය වැසි වනාන්තරය, ග්‍රාමීය ජීවනෝපායන්, ප්‍රාථමික ආර්ථික කටයුතු (1)
සීගිරි ගී, සන්නිවේදනය, සමාජය, කැටපත් පවුර, සීගිරි සිතුවම් (1)
... View More
Date Issued
2022 (10)
Has File(s)
Yes (10)
RSS Feeds
RSS 1.0
RSS 2.0
Atom