නාරද හිමි, දෝතලුඔය
(Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022)
ව්‍යවහාරික, ප්‍රාසාංගික හා ලේඛනගත කලාවන් ද පාරම්පරික දේශීය දැනුම් සම්භාරය පොදුවේ අස්පර්ශිත උරුමය ලෙස ගත හැක. එකී අස්පර්ශිත උරුමයෙන් පෝෂණය වූ ජන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත්වන ආදිවාසීන් (වැද්දන්) පෙන්වාදිය හැකිය. මෙම ...