කළුබෝවිල, අයේෂා කුමාරි; මදුෂානි, පියුමි උපේකා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
භාෂාව වූකලී මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය සොයා ගැනීමකි. එදා-මෙදාතුර විශ්වීය මානවයා අතර අවියෝජනීය සබඳතාවක් ඇති වූයේ හුදෙක් භාෂාව කරණ කොටගෙන බැව් සත්‍යයකි. ඕනෑම දේශයක ඊටම ආවේණිකවූ සම්මත භාෂාවක් පවතින අතර එහිම දේශගුණික, පාරිසරික, ...