හල්ලල, උදිත හිමි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
මිනිසා විසින් නිර්මිත විශිෂ්ටතම මෙවලම භාෂාවයි. භාෂාවක ප්රධාන අපේක්ෂාව සන්නිවේදනයයි. එසේ සන්නිවේදනය කරන්නේ භාෂාවේ ඇති වචන ආශ්රය කරගනිමිනි. සෑම භාෂාවකම විවිධ වචන ඇති අතර නාම, ක්රියා, නිපාත, උපසර්ග, තද්ධිත, කෘදන්ත ආදි ලෙස ...